Sunday, March 9, 2014

සුබ දවසක් වේවා !! හැමෝටම .මං මේ Site එක හැදුවේ හැමෝටම අන්තරජාලයෙන් මුදල් හොයන හරි විදිහ ඔයාලට කියන්න. E-money හොයන්න ඉගෙන ගන්නන් අසා අයට තමා මං මේ Site එක හැදුවේ. ඔයාලට කිසිදු වියදමක් වැය නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන්.අනික මේ Site එකේ තියන තොරතුරැ සියල්ල 100% සත්‍ය  හා නිවැරදියි  කාට හරි මේ ක්‍රමවලින් මුදල් ලබා ගන්න බැරි නම් මං වගකියනවා.ඔයාල දැකලා ඇති 1000$ දවසට හොයන්න පුළුවන් කියලා ඉන්ටෙර්නෙට් එකේ දැන්වීම් තියනවා . ඔයාලා රැවටෙන්න එපා ඒවගේ දැන්වීම් වලට මොකද ඔයාලා නෙවයි සල්ලි හොයන්නේ ඒ දැන්වීම දාපු කෙනා විතරයි.ඉන්ටෙර්නෙට් එකත් අපි ජිවත්වන සමාජ වගේ හොරු වංචා කාරයෝ ගොඩක් ඉන්නවා.කාටවත්  බෑ E-money වලින්  දහස් ගණන් දවසින්  හම්බකරන්න.මේ E-money කරන්න කාටත් පුළුවන් වයස් බේදයක් නැ .සාමන්‍ය මුලික පරිගණක දැනුම ප්‍රමාණවත්.ඉංග්‍රීසි දැනුම අනවශ්‍යයි.උනන්දුව ආසාව ඉවසීම ඔබට තිබිය යුතුය.

අන්තරජාලයෙන් මුදල් හොයන ක්‍රම කිහිපයක්
ප්‍රචාරනය අඩවි
google adsense - www.google.com/adsense
Bidvertiser       - www.bidvertiser.com
> adf.ly               - https://adf.ly/
මේ ක්‍රම වලින් සෙවිය හැකි මුදල් ප්‍රමානය වැඩියි. නමුත් ඒ සදහා දැනුම සහ හැකියාව තිබිය යුතුයි. google adsense සහ bidvertiser වලින් මුදල් සෙවීමට වෙබ් අඩවියක් තිබිය යුතුය. ඒ සදහා Blogger.com හරහා වෙබ් අඩවියක් නිර්මානය කිරීම Post Update කිරීම,එම වෙබ් අඩවියට Visiters ලා ගෙන්වා ගැනීමේ හැකියාව තිබීම ප්‍රමානවත්.google සමාගමෙන් adsense ගිණුමක් ලබා ගැනීම (ලංකාවට) අපහසුයි,ඉහත හැකියාවන් ඔබට තිබේ නම් Adsense ගිණුමක් සාදාදිය හැක.(Rs.1000) Contact - chinthaka@sweetlk.com 
bidvertiser ගිණුමක් ලබා ගැනීම පහසුයි ඔබට bidvertiser වෙබ් අඩවියට පිවිස එය සාදා ගක හැක. නොමිලේ bidvertiser ගිණුමක් සාදාදිය හැක  Contact - chinthaka@sweetlk.com

No comments:

Post a Comment